Publications

Books

Explore books I have authored and co-authored, including publications on artificial intelligence and technology.

Cover of Talk to AI Like a PRO
2026Sinhala

Talk to AI Like a PRO

AI සමග විස්මිත සන්නිවේදනය

Authors: T.G.I. Fernando, M.K.A. Ariyaratne, W.M.K.S. Ilmini, N.H. Wanigasingha, S.A.M.P. Udeshika, J.P.M.G. Jayawickrama, U.C. Wickramarathne

Publisher: Sarasavi Publishers

මෙම පොත බිහිවන 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) යනු පර්යේෂණාගාරවලට පමණක් සීමා වූ තාක්ෂණයක් නොව, දෛනික ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වන ප්‍රබල මෙවලමක් බවට පත්වී ඇත. එවැනි AI පද්ධති අතර අද බහුලව භාවිතා වන්නේ විශාල භාෂා ආකෘති (Large Language Models - LLMs) වන අතර, ඒවා සමඟ නිවැරදි ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැදගත් කුසලතාවක් ලෙස සැලකේ. මෙම පොතේ ප්‍රධාන අරමුණ වන්නේ Prompt Engineering නම් මෙම නව කුසලතාව සරල හා ප්‍රායෝගික ආකාරයකින් පාඨකයාට හඳුන්වා දීමයි. නිවැරදි ප්‍රශ්න ඇසීම, අවශ්‍ය සංදර්භය ලබා දීම, සහ AI විසින් ලබා දෙන පිළිතුරු බුද්ධිමත් ලෙස භාවිතා කිරීම යන මූලික මූලධර්ම මෙහි පැහැදිලිව උදාහරණ සමඟ ඉදිරිපත් කර ඇත. මෙම පොත කියවීමෙන් ඔබ ඉගෙනගනුයේ: ▪ සාධාරණ හා ප්‍රායෝගික Prompting ක්‍රමවේද ▪ උසස් Prompt Engineering තාක්ෂණික ක්‍රම ▪ AI භාවිතයේ ආචාරධර්ම සහ ආරක්ෂාව AI යනු තාක්ෂණයක් පමණක් නොව, නිවැරදි ලෙස භාවිතා කළ විට අපගේ සිතීමේ සහ වැඩ කිරීමේ ආකාරය වෙනස් කළ හැකි බලවත් මෙවලමකි. මෙම පොත, එම මෙවලම බුද්ධිමත්ව භාවිතා කිරීමට ඔබට මඟ පෙන්වන ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. By 2026, the year this book was published, Artificial Intelligence (AI) had become a powerful tool used in many areas of everyday life, rather than a technology limited to research laboratories. Among these AI systems, Large Language Models (LLMs) are now widely used, and the ability to communicate with them effectively is considered an important skill. The main objective of this book is to introduce the emerging skill of Prompt Engineering to readers in a simple and practical way. It explains the fundamental principles of asking clear questions, providing the necessary context, and using AI-generated answers intelligently, with clear explanations and examples. From this book, you will learn about: ▪ Practical and effective prompting methods ▪ Advanced prompt engineering techniques ▪ Ethics and safety in the use of AI AI is more than just a technology; when used correctly, it is a powerful tool that can transform the way we think and work. This book is a practical guide designed to help you use this tool intelligently.

Artificial IntelligencePrompt EngineeringLLM - Large Language Models