Back to Books
Talk to AI Like a PRO book cover
Artificial IntelligencePrompt EngineeringLLM - Large Language Models

Talk to AI Like a PRO

AI සමග විස්මිත සන්නිවේදනය

Written in

Sinhala

Published year

2026

Pages

180

Dimensions

5.83 × 8.27 inch (A5)

Publisher

Sarasavi Publishers

No. 30, Stanley Thilakarathne Mawatha, Nugegoda, Sri Lanka.

ISBN

978-955-31-3755-5

Authors

T.G.I. Fernando · Co-authorM.K.A. Ariyaratne · Co-authorW.M.K.S. Ilmini · Co-authorN.H. Wanigasingha · Co-authorS.A.M.P. Udeshika · Co-authorJ.P.M.G. Jayawickrama · Co-authorU.C. Wickramarathne · Co-author

About the Book

මෙම පොත බිහිවන 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) යනු පර්යේෂණාගාරවලට පමණක් සීමා වූ තාක්ෂණයක් නොව, දෛනික ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වන ප්‍රබල මෙවලමක් බවට පත්වී ඇත. එවැනි AI පද්ධති අතර අද බහුලව භාවිතා වන්නේ විශාල භාෂා ආකෘති (Large Language Models - LLMs) වන අතර, ඒවා සමඟ නිවැරදි ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැදගත් කුසලතාවක් ලෙස සැලකේ. මෙම පොතේ ප්‍රධාන අරමුණ වන්නේ Prompt Engineering නම් මෙම නව කුසලතාව සරල හා ප්‍රායෝගික ආකාරයකින් පාඨකයාට හඳුන්වා දීමයි. නිවැරදි ප්‍රශ්න ඇසීම, අවශ්‍ය සංදර්භය ලබා දීම, සහ AI විසින් ලබා දෙන පිළිතුරු බුද්ධිමත් ලෙස භාවිතා කිරීම යන මූලික මූලධර්ම මෙහි පැහැදිලිව උදාහරණ සමඟ ඉදිරිපත් කර ඇත. මෙම පොත කියවීමෙන් ඔබ ඉගෙනගනුයේ: ▪ සාධාරණ හා ප්‍රායෝගික Prompting ක්‍රමවේද ▪ උසස් Prompt Engineering තාක්ෂණික ක්‍රම ▪ AI භාවිතයේ ආචාරධර්ම සහ ආරක්ෂාව AI යනු තාක්ෂණයක් පමණක් නොව, නිවැරදි ලෙස භාවිතා කළ විට අපගේ සිතීමේ සහ වැඩ කිරීමේ ආකාරය වෙනස් කළ හැකි බලවත් මෙවලමකි. මෙම පොත, එම මෙවලම බුද්ධිමත්ව භාවිතා කිරීමට ඔබට මඟ පෙන්වන ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. By 2026, the year this book was published, Artificial Intelligence (AI) had become a powerful tool used in many areas of everyday life, rather than a technology limited to research laboratories. Among these AI systems, Large Language Models (LLMs) are now widely used, and the ability to communicate with them effectively is considered an important skill. The main objective of this book is to introduce the emerging skill of Prompt Engineering to readers in a simple and practical way. It explains the fundamental principles of asking clear questions, providing the necessary context, and using AI-generated answers intelligently, with clear explanations and examples. From this book, you will learn about: ▪ Practical and effective prompting methods ▪ Advanced prompt engineering techniques ▪ Ethics and safety in the use of AI AI is more than just a technology; when used correctly, it is a powerful tool that can transform the way we think and work. This book is a practical guide designed to help you use this tool intelligently.

My Contribution

  • AI සමඟ විස්මිත ග්‍රන්ථයේ 6 වන පරිච්ඡේදය වන “LLM යෙදවුම් භාවිතයේ ආචාර ධර්ම, ආරක්ෂාව සහ බුද්ධිමත් භාවිතය” සඳහා මම දායකත්වය ලබා දුන්නෙමි.
  • මෙම පරිච්ඡේදය මඟින් LLM යෙදවුම් භාවිතයේ ආචාර ධර්ම, ආරක්ෂිත ලෙස ප්‍රොම්ප්ට් කිරීම, සාමාන්‍ය ප්‍රොම්ප්ට් කිරීමේ දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම, තමන්ගේම ප්‍රොම්ප්ට් ශෛලියක් නිර්මාණය කිරීම, කුසලතා සංවර්ධනය සහ වෘත්තීය අවස්ථා මෙන්ම AI භාවිතයේ රන් නියමයන් දහය පිළිබඳව සාකච්ඡා කරයි.
  • I contributed to Chapter 6 of the book AI සමඟ විස්මිත (AI Samaga Vismitha), titled “Ethics, Safety, and Intelligent Use of LLM Applications.”
  • This chapter covers ethical considerations in the use of LLM applications, safe prompting practices, identifying and correcting common prompting mistakes, developing a personal prompting style, skill development and career opportunities, and the ten golden rules of AI usage.

Key Highlights

Artificial Intelligence

Practical Prompt Engineering

Effective communication with AI

Book Gallery

Talk to AI Like a PRO gallery image 1
Talk to AI Like a PRO gallery image 2
Talk to AI Like a PRO gallery image 3